ආපදාවට දෙන සහන ගැන අමාත්‍යාංශ ලේකම් කියයි

එස්එස් ආලෝක බණ්ඩාර

අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන කම්කරු අමාත්‍යංශ ලේකම්

බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්ක වල ගංවතුර තත්ත්වයෙන් පීඩා විඳින ජනතාව හට සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට භාණ්ඩාගාරයෙන් නිකුත් කර ඇති අතර

විපතට පත් ජනතාව හට අවශ්‍ය කරන ආහාර සෞඛ්‍ය සනිපාරක්ෂාව පිළිබඳව ආරක්ෂක අංශවල මැදිහත්වීම අනුව සිදුකෙරෙනවා

තවදුරටත් සහන සැලසීමේ කටයුතු සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම් වරු හට උපදෙස් ලබා දී තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 737

Leave A Reply

Your email address will not be published. Required fields are marked *