“ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ ආගමික අයිතීන් ද මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් විය යුතුයි”

ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ ආගමික අයිතීන් ද මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ යාපනය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සක්වළ බස් රථ ලබාදීමේ වැඩසටහනේ 88 වැනි අදියර යටතේ යාපනය චුලිපුරම් වික්ටෝරියා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ප්‍රදානය කිරීම විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

What's your reaction?

Related Posts

1 of 711

Leave A Reply

Your email address will not be published. Required fields are marked *