“ආර්ථිකය වර්ධනය කරන නව ජාතික සැලසුමක්”

එකම ශ්‍රම බලකායක් තුලින් විදේශ ප්‍රේෂණ ලබා ගන්නවා වෙනුවට දියුණු ක්ෂේත්‍ර රැසකින් ප්‍රේෂණ ලබා ගෙන මෙරට ආර්ථිකය වර්ධනය කරන නව ජාතික සැලසුමක් සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

සක්වළ වැඩසටහනේ 337 වැනි අදියර යටතේ මිනුවන්ගොඩ හීනටියන ධම්මාලෝක මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්තිකාමර උපකරණ ලබාදීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *