තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට තවත් තහනමක් පනවා තිබෙනවා.
ඒ, ඇෆ්ගන් කාන්තාවන්ට තවත් කාන්තාවක් ඉදිරියේ දී කුරානය කියවීම සහ යාඥා කිරීම තහනම් කරමින්.
මීට පෙර පිරිමි පුද්ගලයෙකුට ඇසෙන සේ කතා කිරීම එරට කාත්තාවන්ට තහනම් කර තිබූණා.
නව තහනමට අනුව ඇෆ්ගන් කාන්තාවන්ට තවත් කාන්තාවකට ඇසෙන සේ කතා කිරීමද තහනම් වනු ඇති.