ඇෆ්ගනිස්ථානයට සහ පකිස්ථානයට හදිසි ගංවතුර තත්ත්වයක්

ඇෆ්ගනිස්ථානයට සහ පකිස්ථානයට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 135 දෙනෙකු මියගොස් තිබෙනවා.

එම පිරිසට පන්ජාබ් ප්‍රාන්තයේ තිරිඟු‍ අස්වැන්න නෙළමින් සිටියදී අකුණු වැදීමෙන් මියගිය ගොවීන් 21 දෙනෙකුද අයත්.

එමෙන්ම ජල ගැලීම් හේතුවෙන් කෘෂිකාර්මික ඉඩම් අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සහ නිවාස දහස් ගණනකටද හානි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *