ඉතාලිය සහ චීනය තුන් අවුරුදු සැලැස්මක් සදහා අත්සන් තබයි .

ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනිගේ දින පහක සංචාරයේදී ඉතාලිය සහ චීනය පසුගිය ඉරිදා ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට සහ නව ආකාරයේ සහයෝගීතා අත්හදා බැලීම් සඳහා තෙවසරක ක්‍රියාකාරී සැලැස්මකට අත්සන් තබා තිබෙනවා.

මේ බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි චීන අගනුවර නිල සංචාරයකදී පැවසීය.

චීනය සමග ඇති වෙළද සම්භන්ධතා තර කරගැනීම ඉතාලියේ අරමුණ බවද සදහන් .

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *