එලබෙන 2026 වසරේ ශ්‍රී ලංකා හා ඉන්දියානු සත්කාරකත්වයෙන් පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉතාලි ක්‍රිකට් කන්ඩායම සුදුසු කම් ලබාතිබෙනවා.මෙය ඔවුන්ගේ ක්‍රිකට් ජීවිතයේ ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවයි.ඒ අනුව ඔවුන් ලෝකකුසලාන තරගාවලියකට සහබාගී වන 5 වන යුරෝපානු රට බවට පත්ව තිබෙනවා