ඉතාලියේ ආර්ථිකය පසුගිය වසරේ 0.9% කින් වර්ධනය වී තිබේ.

ඉතාලියේ ආර්ථිකය පසුගිය වසරේ 0.9% කින් වර්ධනය වී තිබේ.

ජාතික සංඛ්යාලේඛන ඒජන්සිය මේ බව සනාත කර ඇත.

කෙසේවෙතත් එම ආයතනය සදහන් කලේ පෙබරවාරි මස භාණ්ඩ මිල ගණන් වසරින් වසර 0.8% කින් සහ මාසය පුරා 0.1% කින් ඉහළ ගොස් ඇති බවයි .

මෙම ඉහල යාමට හේතු වූ අයිතම අතර දුම්කොළ නිෂ්පාදන හා ප්‍රවාහනය සහ සන්නිවේදනය සම්බන්ධ සේවා ඇතුළත් වී තිබේ .

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *