ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව විපක්ෂනායකගෙන් ප්‍රකාශයක්

තමන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඇතැම් පාර්ශ්වයන් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රචාර සිදු කරමින් පවතින බවයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අද ආරම්භ වූ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *