“ඉදිරියේදී අනුර සහෝදරයාගේ අත්සනින් මුදල් නෝට්ටු එන්න පුළුවන්”

ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුත් මුදල් නෝට්ටු පැමිණිය හැකි බව අගමැතිණී හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී.

එහිදී අගමැතිණිය සඳහන් කළේ, සාමාන්‍යයෙන් භාවිතයට ගත නොහැකි පැරණි මුදල් නෝට්ටු වෙනුවට අලුත් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම මහ බැංකුවෙන් සිදුවෙන බවත් එහිදී එම අලුතින් මුද්‍රණය කරන මුදල් නෝට්ටුවල වත්මන් ජනාධිපතිවරයාගේ අත්සන සහිතව නිකුත් කෙරෙන බවයි.

එය සාමාන්‍ය ක්‍රියාවලියක් බවද අගමැතිණිය සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 349

Leave A Reply

Your email address will not be published. Required fields are marked *