ඉන්දියාව සමඟ පාලමට කාදිනල් තුමා විරුද්ධයි .

ආණ්ඩුවක් ආපුවහම වළල්ලක් ඉන්නවා ඔවුන් ආණ්ඩුවට ලං වෙනවා
කාදිනල් තුමා ප්‍රකාශ කළා

රොෂාන් රණසිංහ කාදිනල් හිමි හමුවෙයි

සර්ව ජන බලයේ සභාපති රොෂාන් රණසිංහ මහතා අද කාදෙනල් තුමා හමුවුණා

පසුව ාධ්‍ය වෙත අදහස් දැක්වුවා

අද දින මා කාදිනල් තුමා මුණගැසුණා. එතුමා පැවසුවේ ඉන්දියාව සමග ඉදිකෙරෙන පාලමට විරුද්ධවන බවයි
ආණ්ඩුවක් ආපුවාම ඒක වටේ වලල්ලක් හැදෙනවා
ඒකට ්‍යාපාරිකයෝ වෙන්න පුළුහන් නිලධාරී පැලැන්තියක් වෙන්න පුළුවන්

පාස්කු ප්‍රහාරය පිළිබඳව තා කර කර ඉන්න අවශ්‍ය නෑ සියලුම වාර්තා ඇවිල්ල තියෙන්නේ ක්‍රියාකරන්ඩ පමණයි තියෙන්නේ
පාස්කු ප්‍රහාරයේ වේදනාව මතින් බලයට ආපු හැම කෙනාටම වගකීමක් තියෙනවා ඒකට සාධාරණයක් කරන්න
සැබෑ යුක්තිය ඉෂ්ට විය යුතුයි
ජනතාව විශ්වාසයක් තිබ්බා අනුර කුමාර මහත්මයා කෙලින් වැඩ කරයි කියලා
අලුතින් දීපු ත්වීම් ගැන කාදිනල් උන්වහන්සේටත් ප්‍රශ්නයක් තියෙන බව මට දැනුනා
අලුත් ව්‍යවස්ථාවක් කියන එකම රටේ ප්‍රශ්නයක්
සංශෝධන විතරක් ගේන්න පුළුවන්

රනිල් වික්‍රමසිංහයේ දූෂිත කල්ලිය නැවත පත් කරගන්නේ එපා
රොෂාන් රණසිංහ එළියට බැස්සේ නැත්නම් තවමත් ඒ ගොල්ලෝ පාලනය කරනවා
අනුර කුමාර මහත්තයාට එකසිය දහතුනක් දෙන්න
පාස්කු ප්‍රහාරය පිළිබඳව උදේගම් මං පිල මහතා වැරදිකරු වෙන්නේ කොහොමද
මේ වාර්තාව රනිල් මහත්තයා ළඟත් තිබුණනේ
පොළොන්නරුවේ මම සටන් කරේ ජනාධිපති කෙනෙක් එක්ක
රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්කත් සටහන් කළා
මේ නිසා කළුතර ඉන්න අනික් අය මට ප්‍රශ්නයක් නෙමෙයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *