ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ.

ගුවන්යානය මුම්බායි සිට ගමන් කරමින් තිබූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

මගීන් ගුවන් යානයෙන් බැස ඇති බව ද ආරක්ෂක අංශ පවසයි.

What's your reaction?

Related Posts

1 of 1,168

Leave A Reply

Your email address will not be published. Required fields are marked *