ඉන්දීය අගමැති බෲනෙයි රාජ්‍යයේ සංචාරයක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බෲනෙයි රාජ්‍ය වෙත අද (03) පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරටින් ලැබුණු විශේෂ ආරාධනයට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක නිරත වනු ඇති බවයි.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ වී වසර 40ක් සපිරීමට සමගාමීව මෙම සංචාරය සිදු කෙරෙන බව සඳහන් වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *