ඊශ්‍රායල ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දුන් නමුත් සීමිත හානියක් සිදු වූ බව ඉරාන ගුවන් ආරක්ෂක අංශ පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තා සඳහන් කළේ ඉරානය කියා සිටියේ තම ගුවන් ආරක්ෂක පද්ධතිය ඊශ්‍රායල ප්‍රහාරවලින් සමහර ස්ථානවලට “සීමිත හානියක්” සිදු වූ බවයි.
නිවේදනයක් නිකුත් කරමින් ඉරාන ගුවන් ආරක්ෂක අංශය පැවසුවේ ඊශ්‍රායලය ටෙහෙරාන්, කුසෙස්තාන් සහ ඉලාම් යන පළාත්වල හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි.