තමන් ලබාදුන් අවි ආයුධ භාවිත කර ඊශ්‍රායලය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර ඇති බව අමෙරිකාව චෝදනා කරනවා.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලය අසාමාන්‍ය ආකාරයේ යුද මෙහෙයුම් සිදු කරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
කෙසේ වෙතත් පසුගියදා ඇමරිකාව ප්‍රකාශ කළේ, ඊශ්‍රායලයට මින් ඉදිරියට අවි ආයුධ ලබා නොදෙන බවයි.