ඊළඟට බලයට එන්නේ ජනසත පෙරමුණ

npp එකේ මහමොලකරු ටිල්වින් සිල්වා

ජනසිත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ
මාධ්‍ය හමුවා

ඊළඟට බලයට පැමිණිය හැක්කේ ජනසෙත පෙරමුණට බව මුල්ලේ සීලරතන හිමියන් පෙන්වා දෙනවා
ජනතාවට සහන දෙන්න පටන් ගන්න
පරිණත දේශපාලඥයෝ මහා විශාල සංඛ්‍යාවක් ගහලා එළියට දැම්මා
යෝද පක්ෂවල ඉන්නේ පට්ට පල් හොරු ටිකක්
ජනතාවට කියන්නේ හොරු පාර්ලිමේන්තු එවන්න කියලද
රටම කාපු අය ආයෙ ගෙනල්ලා කනවා කනවා කියන්නද
ජනතාව නිසි විදිහට පිළිතුරු දීලා
යෝධ පක්ෂ රට මංකොල්ල කාපු නිසා තමයි ජනතාව වෙනස් පක්ෂෙකට ගියේ
ඊළඟට බලයට එන්නේ ජනසිත පෙරමුණ පමණයි අපි ළඟ හොරු නෑ, මංකොල්ලකාරයෝ නෑ
රවී කරුණානායක ලේකම්තුමියත් එක්ක ඩීල් එකක් ගිහිල්ලද ලහි ලහියේ පාර්ලිමේන්තුවට ගියේ
රනිල්වත් මේ ගැන දන්නේ නෑ
තමන්ගේ පක්ෂෙට ලැබිච්ච අවස්ථාව ට සුදුසු පුද්ගලයාවත් යවාගන්න බැරි පක්ෂයි අද තියෙන්නේ
සමහර අය අඬලා ජනතාවගෙන් ජනවරමක් ගත්තා
ජනතාවට සහන ලබා දෙන්න

What's your reaction?

Related Posts

1 of 385

Leave A Reply

Your email address will not be published. Required fields are marked *