උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්

උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම සම්බන්ධයෙන් ද සොයා බලන ලෙසටයි බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් මහනුවර ජනාධිපති මන්දිරයේදී අද හමුවූ අවස්ථාවේදීයි.

What's your reaction?

Related Posts

1 of 795

Leave A Reply

Your email address will not be published. Required fields are marked *