උතුර දකුණ වශයෙන් දෙකඩ කිරීමට ඉඩ නොදෙන බව ජනපති අපේක්ෂක නාමල් කියයි

ශ්‍රී ලංකාව උතුර හා දකුණ වශයෙන් දෙකඩ කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බණ්ඩාරගම නගරයේදී ඊයේ පැවත්වු ජන හමුවකට එක්වෙමින්.

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *