උද්දිකගේ රථයට වෙඩි තැබූ සිද්ධියේ හිටපු ASP අත්අඩංගුවට

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *