උද්දිකගේ සිදුවීමට අදාළව ASP අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වෙන අතරතුරදී සහකාර පොලිස් අධිකාරීවරයා කටුනායක ගුවන්තොටුපළේදී සිය ගිනි අවිය වෙනත් පුද්ගලයෙකුට භාරදී ඉකුත් 12 වැනිදා විදේශගත වී ඇති බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

මේ අතර පොලිස් ආරංචි මාර්ගවලින් සඳහන් කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බවයි.

petir hitam scatter hitam barbartoto barbartoto https://pub-92e85f028cfe4622b919894d263ce9db.r2.dev/index.html scatter hitam https://pub-37220a47d38f429ebc1cafa93fb85022.r2.dev/index.html polisitogel/ https://pub-c72027a3c04145adb310ee055c7f8d61.r2.dev/index.html https://pub-37220a47d38f429ebc1cafa93fb85022.r2.dev/index.html slot thailand https://pub-36f189059d754d9fa226fe0cc5104d8d.r2.dev/index.html https://pub-28ab64aeba8f42a8ae8a3084a3d7f7c8.r2.dev/index.html mposlot ttps://pub-bd30f84d454d407b8d83242a69195983.r2.dev/index.html https://pub-e3b79f21fd864f939c4eb0a661154a5a.r2.dev/index.html situs toto https://pub-3bd4a494fd1f416e84e691715f761e8f.r2.dev/index.html https://teknindo.co.id/-/ https://pub-42f0c1e4141a4c4085ee3f155fd34625.r2.dev/index.html https://pub-c406c60a7e304408806d735bf6d8d27d.r2.dev/index.html https://pub-489cc4d3d62249b780be8024018f4eb9.r2.dev/index.html barbartoto https://pub-dc3d66ed8270430c9eeb6f649007ffc3.r2.dev/index.html https://pub-47f68c366d804143afdce149ed55cfff.r2.dev/index.html slot dana https://pub-c72027a3c04145adb310ee055c7f8d61.r2.dev/index.html https://128.199.224.213/ https://pub-37220a47d38f429ebc1cafa93fb85022.r2.dev/index.html https://pub-8d95f7eafa584fc4a0dd04716326acd5.r2.dev/index.html https://pub-c628f0841f92428392858ab6f1361f38.r2.dev/index.html https://pub-47f68c366d804143afdce149ed55cfff.r2.dev/index.html https://pub-3831397809064536a29a0712fe886942.r2.dev/index.html scatter hitam slot depo 5k https://pub-bc35a405c65c403fad8aaa84de766f2b.r2.dev/index.html https://pub-daf6d052164546b384c03576fe35d04a.r2.dev/index.html http://165.232.48.135/ http://68.183.175.179/ http://146.190.150.187/ situs toto barbartoto scatter hitam slot demo scatter hitam slot depo 5k mposlot agen togel situs togel terpercaya agen togel slot gacor slot777 slot88 slot dana https://rtpbarbarslot.info/

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *