උපයන විට ගෙවන බද්ද (Payee Tax) සංශෝධනය කිරීමට රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම සහනය කඩිනමින් ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.
ඇහැලියගොඩ පැවති ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ සිටියා.