උමං මාර්ගයක් ඔස්සේ පැමිණි පිරිසක් Unipoint කොල්ලකයි

BREAKING NEWS

ඉතාලියේ නාපොලියේ පියස්ස කවුර්හි පිහිටි Unipoint ආයතනය උමං මාර්ගයක් ඔස්සේ ඇතුලු වූ පිරිසක් කොල්ල කා තිබෙනවා.

ආරංචි මාර්ග පවසන්නේ මෙම පිරිස සංවිධානාත්මක ලෙස එය සිදු කර ඇති බවයි.

යුරෝ දසදහසකට අධික මුදලක් ඔවුන් සොරාගෙන තිබෙනවා .

Unipoint සියලුම බැංකු සදහා මුදල් යැවීම හා ගුවන් ටිකට් පත් වෙන් කිරීම සදහා පුරෝගාමී සේවයක් සිදු කරන ආයතනයකි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න .

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *