උරුමය ඔප්පු වැඩසටහනට අධිකාරියක්

උරුමය ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන ඉදිරි වසර 2 තුළ අවසන් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැති සිය ජනාධිපතිවරණ මංගල ප්‍රචාරක රැළිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා වෙනම අධිකාරියක්ද පත්කොට අවශ්‍ය නීතිද ගෙන එන බවයි

රැළියට සහභාගී වීම සඳහා සල්ගාදු ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයාට එහි රැස්ව සිටි පාක්ෂිකයින්ගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

What's your reaction?

Related Posts

1 of 1,243

Leave A Reply

Your email address will not be published. Required fields are marked *