උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සඳහා අ‍යදුම්පත් කැඳවයි

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සඳහා අ‍යදුම් පත් කැඳවා තිබෙනවා.

ඒ අනුව නැවත සමීක්ෂණ මාර්ගගත ක්‍රමයට පමණක් කැදවන බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

ඒ අනුව 2024.06.05 වැනිදා සිට 2024.06. 19 වැනිදා දක්වා අයදුම්කරුවන්ට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *