උසස් පෙළ විභාගය එම දිනයටම

විභාග කොමසාරිස්

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. 2024 ආපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 25යේ සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව ඒ මහතා කියා සිටිනවා මෙය පෙර නියම කරගත් දිනයන් වනවා විභාගය කල්යවීමට කටයුතු කරන බව විවිධ කටකතා පැතිරුණත් එය එසේ නොකරන බවයි විභාග කොමසාරිස්වරයා කියා සිටියේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *