එක්සත් සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුව..

අනුර යන්නේ රනිල් ගෙ වැල් පාලමේ නෙමෙයි රනිල්ගිය රේල් පාරේ..

අනුර දීපු පොරොන්දු ගැන දැන් කතා කරන්නේවත් නෑ..

අනුර වැල් පාලමේ ගිහින් ළමයව අනුරට දීලා ගිහින්..

සිරිතුංග ජයසූරිය මහතා
(ප්‍රධාන ලේකම්.)..

මහ මැතිවරණය ආරම්භ වෙලා තියෙනවා මම ජනතාව ගොනාට අන්දනවා..

පොරොන්දු පිට පොරොන්දු දුන්නා. ඒවා ගැන දැන් කතා කරන්නේ..
පොරොන්දු ගැන කියලා වැඩක් නෑ දැන් කරන්න මොනාද කියලා කියන්න ඕනේ..

පඩි වැඩි කරනවා කිව්වා.

රනිල් හදපු රේල් පාරේ ඒ කෝච්චිය ම තාම යන්නේ..

සතා මරලා මල්ලට දාගන්න විතරයි ඒගොල්ලන්ට ඕන උනේ.

දැනුමක් නැති අයට වගකීම් පවරලා තියෙන්නේ

ජනතාව අලුත් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ පොරොන්දු ඉටු ඉටු කරන්න..
ජනාධිපති කෙනෙක් කාටද මේ ඇඟිල්ල දික් කරලා තර්ජනය කරන්නේ..

සජිත් ලබලා කියනවා එකසිය දහතුන වෙන්න එපා..විනාශ කරනවා..

ආණ්ඩුව එකසිය දහතුන ගත්තොත් විනාශ වෙනවා..

මේ වැල් පාර්ලිමේ නෙමෙයි ඒ රේල් පාරේ ඒගොල්ලෝ යනවා.

පාස්කු වාර්තාව හරියට හිඟන්නාගේ තුවාලේ වගේ.
ගම්මන්පිල කියන එකේ ලොකු පොයින්ට් එකකුත් තියෙනවා

මහමුල කරුවා මේ ආණ්ඩුවෙන්වත් එලියට එන්නේ නෑ..ඔය පාස්කු ප්‍රහාර වාර්තාව තවත් පුස්සක්..

නීතිඥ ශ්‍රීනාත් පෙරේරා (ජාතික සංවිධායක)..

ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ජනතාවට කලකිරීමක් ඇතිවෙලා..
මුල් දවස්වල කරපු සංදර්ශන දැන් ඉවරයි..

සැබෑ වමේ බලවේගයක් ගොඩනගනවා..

ධම්මිකා සිල්වා..

මාලිමා ආණ්ඩුව රනිල්ගේ ආණ්ඩුවක්.
වැල් පාර්ලිමේ ගිහිල්ලා රනිල් ළමයව අනුරට භාර..

සමාජවාදය මේගොල්ලෝ අයින් කරලා තියෙන්නේ..

What's your reaction?

Related Posts

1 of 470

Leave A Reply

Your email address will not be published. Required fields are marked *