එට්නා ගිනිකන්ද විදාරණය ඇරඹෙයි

ඉතාලියේ එට්නා ගිනිකන්ද විදාරණය වීමට පටන් ගෙන තිබෙනවා.

මෙම ගිනි කන්ද විදාරණය වීමත් සමඟ එහි වළලු ආකාරයේ දුම් වළාවන් ගුවනට මුදාහැරෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ගුවන් ගමන් සඳහා කිසිදු බාධාවක් මේ වන තෙක් ඇති වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,082

Leave A Reply

Your email address will not be published. Required fields are marked *