“එතුමිය දක්ෂයි” මහින්ද අමරවීර ඩයනා ගැන හඬ අවදිකරයි

හිටපු ඇමතිනී ඩයනා ගමගේ පිළිබඳ කෘෂිකර්ම, වනජීවී සහ වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඩයනා ගමගේ ඉදිරියටත් සක්‍රීයව දේශපාලනයේ නිරතවන බවත් දේශපාලනය කිරීමට පාර්ලිමේන්තුවේ සිටීම අත්‍යවශ්‍ය නොවන බවයි එහිදී අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉතා දක්ෂ ලෙස කටයුතු කළ හිටපු ඇමතිවරිය රජයේ වැඩපිළිවෙලට ඉදිරියටත් සහාය ලබාදෙනු ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *