එන්නතක් විස වී තවත් අයෙක් ජීවිතක්ෂයට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයක් අසාත්මිකවීමෙන් ඔහු මියගොස් තිබෙනවා.

Cefuroxime නම් ප්‍රතිජීවක ඖෂධය ලබා දීමත් සමඟ පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,118

Leave A Reply

Your email address will not be published. Required fields are marked *