සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒඩ්ස් මර්දන වැඩසටහන් මගින් සංවිධානය කරනු ලබන ලෝක ඒත් දිනයට සමගාමීව පා ගමන ේ අද දින ගෝල්ෆේස් පිටින් ආරම්භ වී කොල්ලූපිටිය මංසන්ධියෙන් හැරී විහාර මහා දේවි උද්‍යානය අසළින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගමන් කළේය මෙම අවස්ථාවට ගරු අග්‍රාමාත්‍යතුමිය වන හරිණි අමරසේකර මෙනවිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන ලිංගාශ්‍රිත රෝග ඒකකයේ අධ්‍යක්ෂකා විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාර පේළි මහත්මිය ඇතුළු නිලධාරීන් සහභාගි මේ සඳහා ්‍රිවිධ හමුදාව පොලිසිය බන්ධනාගාරය ඇතුළු සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන සහභාගි විය