ඔරුගොඩවත්ත රේගු ආදායම් අදීක්ෂණ ඒකකය
තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට කොටස් ලෙස ගෙන්වා තිබූ නවීනපන්නේ toyota press මෝටර් රථයක් අත්අඩංගුවට ගන්නා ලදී
මෙම අවස්ථාවට රේගු අධ්යක්ෂ දෙන රාල් සරත් නෝනිස් මහතා සහ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ඇතුළු පිරිසක් සහභාගි වූවා
එහි වටිනාකම මිලියන 24 කි
රජයට අහිමිවන මුදල මිලියන 20 ක්
ජපානයේ සිට ගෙන්නන ලද බාළුමක් තුළ තිබියදී සොයා ගන්නා ලදී
මීට අමතරව පසුගිය මාස දෙක තුළ නීති විරෝධීව ගෙන්නන ලද වාහන 200 අමතර කොටස් සොයා ගන්නා ලදී
මෙයින් විකිණීමට හැකි කොටස් ටෙන්ඩර් කැඳවා අලෙවිකර විශාල ආදායමක් උපයා තිබේ
වාහන chasy සහ සැකිලි තලා
විනාශයට පත්කර යකඩ බවට පත්කර අලෙවිකර ආදායමක් උපයා ඇත