ඖෂධ වේදි සංගමයේ සභාපතිවරයාට ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා පරුෂ වචනයෙන් බැණ වදියි

ඖෂධ වේදි සංගමයේ සභාපතිවරයාගේ දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ලබා ගනී

ඖෂධ නියාමල අධිකාරියේ සභාපතිවරයා විසින්, ඖෂධ වේදි සංගමයේ සභාපතිවරයාව අනිවාර්ය නිවාඩු යවයි

ඉමියුනෝග්ලොබියුලින් නඩුවේ සාක්ෂිකාරයන්ට බලපෑම් සිදුකරන බවට චෝදනා

මේ පිළිබඳව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ එකාබද්ද බලමණ්ඩලය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලයි

රවී කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය

What's your reaction?

Related Posts

1 of 375

Leave A Reply

Your email address will not be published. Required fields are marked *