කඩුවෙල අධිවේගී පිවිසුමත් තාවකාලිකව වසා දමයි

නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යටවීමෙන් කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ හේතුවෙන් කඩවත දෙස සිට පැමිණ කඩුවෙල දෙසට පිටවන සහ කඩවත දෙසට වාහන ඇතුළුවිය නොහැකි බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන්.

What's your reaction?

Related Posts

1 of 1,021

Leave A Reply

Your email address will not be published. Required fields are marked *