කඩුවෙල, හෝමාගම 697 මාර්ගයේ රථ වාහන සීමා කෙරෙ

කොරතොට පුරාණ පත්තිනි දේවාලයේ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කඩුවෙල, හෝමාගම 697 මාර්ගයේ අද (31) රාත්‍රී 8 සිට පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *