අපේ රටේ ජනතාවට අධ්‍යාත්මිකව උත්සාහය එකතාවන් මෙම ස්ථාන ප්‍රයෝජනවත් වෙනවා දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ දේශපාලන සම්බන්ධකම් පැවැත්වුණා
මවුලවි තුමන් පසුගිය කාලයේ මුහුණ දුන් ගැටලු පිළිබඳ සාකච්ඡා කරා. රට තුළ බෙදීම් ඇති නොවන
අපි රටේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය අරගෙන සාමය සමගිය නිර්මාණය කරනවා
ජාතිවාදය පැතිරී තිබෙන බවට කතා අසත්‍යයක් මාධ්‍යවලින් වාර්තා වෙලා තියෙනවා බිම් මට්ටමෙන් වාර්තා වෙලා නෑ
මහා විරුද්ධිනය සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගිලා නෑ උතුරු පළාත නැගෙනහිර පළාත යෝජනය කරමින් මන්ත්‍රීවරුන් ඉන්නවා
මහාවිරු සතිය සම්බන්ධයෙන් කතාවක් පාර්ලිමේන්තුව තුළ ගොඩනැගිල්ල නෑ
ජනතාව අපේක්ෂාව මත ගොඩනැගුණු මන්ත්‍රීවරු පිරිසක් අපිත් එක්ක ඉන්නවා ස්ථාවර නියෝග වලට ගරු කරමින් ජනතාවට ආදර්ශ සපයන ලස්සන පාර්ලිමේන්තුවක් වෙනුවෙන් තමයි ඔවුන් පැමිල්ලා තියෙන්න
ඩොක්ටර් අර්ජුනා අතින් යම්කිසි වැරැද්දක් සිදුවුණා කියලා ඔහු පිළිඅරගෙන තියෙනවා විපක්ෂ නායකවරයත් මේක තේරුම් ගත්තා ඔහූ නවකයෙක් කියලා ලේකම්තුමියත් ඔහු ගැන හොයා බැලුවා මග පෙන්වීමක් සිදු කරා නොදන්නාකම නිසා වූ සිදුවීමක් බව
පරීක්ෂණයක් කරන්න ඔහු වෙනුවෙන් පැමිණිලි ඉදිරිපත් උනේ නෑ ඔහු ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරනවා කියලා කිව්වා හිතල කරපු දෙයක් නෙවෙයි කියලා ඔහු කිව්වා