කප්පම් ගැනීමට සිදු කල මිනි මැරුමේ විස්තර

ගම්පහ, කිරිඳිවිට දී සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු වෙඩි වැදී මියගිය අතර මෙම වෙඩි තැබීම කප්පම් ලබාදීමක් සම්බන්ධව ඇති වූ ආරවුලක් මත සිදුවූවක් බව ආරංචිමාර්ග සදහන් කරයි
දැනට විදේශගත පැට්ට මංජු ගේ සගයින් බව පැවසෙන දිනේෂ් සහ ලක්මාල් මෙම වෙඩි තැබීම මෙහෙයවා සිදුකරවන්නට ඇති බවට සදහන්.
⁣මියගිය පුද්ගලයා කෙහෙල්බැද්දර ශානක නැමැති පුද්ලයාගේ මස්සිනා වන ලක්මාල් නැමැති අයෙකු බවත් ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ටින්කරින් ⁣ආයතනය තුල වෙඩි තැබීම සිදුකර ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *