ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ සොහොයුරා අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ සොහොයුරා වන වෛභව් පාණ්ඩ්‍යා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මුදල් විශුද්ධිකරණ චෝදනාවක් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මුම්බායි පොලිසියේ අපරාධ අංශය විසින්.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ හර්දික් සහ කෘනාල් සමඟ එක්ව ආරම්භ කළ සමාගමකින් රුපියල් කෝටි 4ක මුදලක් වංචා කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට පත් වී ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 132

Leave A Reply

Your email address will not be published. Required fields are marked *