ක්ලබ් වසන්තගේ බිරිදට යැවුවා කියන මල්වඩම සම්බන්ධව

ක්ලබ් වසන්තගේ බිරිද ප්‍රතිකාර ලබන රෝහලට
මල්වඩමක් ගිහින් නැති බව පැය තුනක මාගේ මෙහෙයුමකින් සොයා ගන්න ලද තොරතුරු වලින් තහවුරු වේ.

මල්වඩමක් ගොස් නැත.
ලොකු මල්වඩක් හෝ පොඩි මල් බොකි එකක්වත් නැත.

කලුබෝවිල රෝහලේ අධ්‍යක්ෂක සගරිකා මැඩම් පැවසුවෙ මෙවන් අදහසක්

එහෙම ආවේ නෑ එහෙම දෙයක් උනා නම් විමර්ශන ආරම්භ කරන්න මා පොලිසිය දැනුවත් කරනවා එහෙම දෙයක් නෑ අනික එයා ඉන්න තැන ආරක්ෂාවක් තියනවා පවුලේ අයට විතරයි එන්න පුලුවන් යනුවෙනි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *