කාන්තාවන් පිරිසක් මතට ගසක් කඩා වැටෙයි

රත්නපුර, කහවත්ත ඕපාත නොම්බර 03 වතුයායේ මාර ගසක් කඩාවැටී වතු සේවක කාන්තාවක් මරණයට පත්වී ඇති බවට වාර්තා වනවා.

තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුළු කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවු ඵක් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළු කර ඇති බවටයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *