කාලගුණය පිලිබඳව දැනුවත් කිරීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම ඉතා ඉහල මට්ටමක පැවැතිය හැකි බවයි එනම් වැඩි දුරටත් සඳහන් කරන්නේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතුමට්ටමක පැවතිය හැකි බවයි.

What's your reaction?

Related Posts

1 of 775

Leave A Reply

Your email address will not be published. Required fields are marked *