කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට හදිසි කැබිනට් පත්‍රිකාවක්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට සහ සම්පූර්ණයෙන් හානියට පත් නිවාස ඉදිකිරීමට රජයේ සහය ඇතිව සහන සැලසීම සඳහා හදිසි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අද (04) පස්වරුවේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර හදිසි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට එකඟ වී තිබෙනවා.

මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ද ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *