කැලණි ගඟත් පහළ බසී..

කොලොන්නාව,කඩුවෙල වැලිවිට, ගංවතුර තත්ත්වයක් පහව යයි..

කොලොන්නාව ප්‍රදේශයේ පාසල් අදත් වැසෙයි..

අද පෙරවරු වන විට කොලොන්නාවේ පහත් බිම් වල ජලය බැස යමින් තිබෙනවා..

කැලණි ගඟේ ජල මට්ටමද මේ වන විට පහත ගොස් තිබෙනවා..
ඊයේ ජලයෙන් අටවී තිබූ අඹතලේ කඩුවැල ප්‍රධාන මාර්ගයද අද ජලය බැස ගොස් තිබුණා..

කොලොන්නාව වැලි විට ප්‍රදේශවල පහත් බිම් වල ස්ථාන කිහිපයක පමණක් අතුරු මාර්ගවල ජලය පිරී තිබුණා..ඒවාද බැස යන බවයි ජනතාව පවසන්නේ..

මේ අතර කොලොන්නාව ප්‍රදේශයේ සියලු පාසල් අද දිනෙත් වසා  තිබුණා..

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *