කුමන්ත්‍රණ අවසන් නැතැයි හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්

අරගලයත් සමඟ රාජ්‍ය සේවයේ සහ ජාතික හැදුනුම්පත ඩිජිටල්කරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අඩපණ වූ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ බුලත්සිංහල ප්‍රදේශයේ ඊයේ පැවති රැළියක් අමතමින්.

ඩිජිටල්කරණය තුළින් රට ඉදිරියට ගෙන යා හැකි බවයි ඔහු එහිදී කියා සිටියේ.

මේ අතර බෙලිඅත්තේ ඊයේ පැවති ජන රැළියක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ, 2015 වසරේ ආරම්භ වූ කුමන්ත්‍රණ තවදුරටත් දියත් වෙමින් පවතින බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *