කුමාර වෙල්ගම මහතා මිය යයි

හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට ඒ මහතා 74වැනි වියේ පසුවුණා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *