කුමාරි ඇල්ල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

කපා කොටා ඝාතනය කළ මළ සිරුරක් හමු වූ බව පොලිසිය පවසනවා.

හංවැල්ල, තුම්මෝදර, කුමාරි ඇල්ල ප්‍රදේශයේදී අද (06) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,343

Leave A Reply

Your email address will not be published. Required fields are marked *