කුසල්ට හා අසිතට T20 ලෝක කුසලානය මඟ හැරෙයිද?

එළඹෙන ICC T20 ලෝක කුසලානය සඳහා අමෙරිකා එක්සත් ජනපදයට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඔවුන්ගේ වීසා බලපත්‍රය තවමත් ලැබී නැති බව වාර්තා වෙනවා.

ඒ කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු සඳහායි.

ඒ අනුව, කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාම වීසා ලැබුණු වහාම සංචිතය හා එක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *