කෘතිම රා ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අධ්‍යයනයක්

මෙරට නිශ්පාදනය කරන කෘතීම රා හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට‍ ලබන මාසය තුළ නිසි අධ්‍යයනයක් සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ, මෙම කෘතිම රා තුළ හානිකර රසායන ද්‍රව්‍ය අඩංගු බවට ඇතැම් වාර්තා පෙන්වා දෙන බවයි.

What's your reaction?

Related Posts

1 of 624

Leave A Reply

Your email address will not be published. Required fields are marked *