කෘමියෙක් නිසා ජීවිතයක් අහිමි වෙයි

යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා 52 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

කෘමියෙකු ඔහුගේ කණට ආසන්නයේ තැනකට දෂ්ඨ කර ඇති බවයි වාර්තා වන්නේ.

දෂ්ඨ කරනු ලැබු කෘමියා කුමන වර්ගයේ කෘමියෙක් ද යන්න හඳුනා ගැනීමට ද නොහැකි වී තිබෙනවා.

අධික වේදනාව හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමෙන් පසු ප්‍රථීකාර ලබමින් සිටින අතරවාරයේ දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *