කෙහෙළිය ඇතුළු සැකකරුවන් යළිත් බන්ධනාගාරයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව්දෙනා සැප්තැම්බර් 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළා.

ඒ, ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් මත්ද්‍රව්‍ය ආනයනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ නඩුව අද (29) කැඳවූ අවස්ථාවේදී.

පසුගිය පෙබරවාරි 02 වැනිදා සිට මේ දක්වා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සිටින්නේ, රක්ෂිත බන්ධනාගාරගතවයි.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *