කෙහෙළියට එරෙහිව මිලියන 100 බැගින් වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණයට පෙත්සමක්

පුද්ගලයින් තිදෙනෙකු කොළඹ දිසා අධිකරණයට රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 10 දෙනෙකුට එරෙහිව පෙත්සම් ගොනු කර තිබෙනවා.

ඒ, ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු තමන්ට ලබාදුන් ඖෂධ නිසා තම ඇස් පෙනීම අහිමි වූ බව පවසමින්.

What's your reaction?

Related Posts

1 of 1,080

Leave A Reply

Your email address will not be published. Required fields are marked *